මගේ ඇඟ මගේ..ඒක අයිති මට | How I educate my kids about body boundaries and self protection

මගේ ඇඟ මගේ..ඒක අයිති මට | How I educate my kids about body boundaries and self protection

About the Book shown in this video :
* To order Online :-
Sinhala Book - https://www.emars.lk/mage-anga-mage-aa4717.html
English Book :- https://www.emars.lk/my-body-is-mine-aa4718.html
ළමා අපචාර නතර කරගැනීමට ඇති හොඳම ප්‍රවේශ ලෙස "දැනුවත්කිරීම" සැලකුවත්, කුඩා අවදියේදීම මෙම දැනුම දරුවන් අතට පත් කිරීම පහසු කාර්යයක් නොවේ. මෙම අතිමහත් අවශ්‍යතාවය මූලික කර ගෙන ලියැවුනු සිත් ඇදගන්නාසුළු මෙම ළමා නවකථාව වර්ණවත් නිදර්ශන ද එක්ව නිර්මාණය කර ඇත.

මගේඇඟමගේ..ඒක

Post a Comment

0 Comments